501
likes
336
comments
daily view 0
monthly view 0
Live Analytics
Comments 0
නිදහස් චතුරස්රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ - පොලීසියෙන් ලොකු සද්දයක්... | Ada Derana Analytics Table
Income Estimates for නිදහස් චතුරස්රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ - පොලීසියෙන් ලොකු සද්දයක්... | Ada Derana
Based on this YouTube video's total view count of 114K views and industry-standard rates, the estimated total earning is $80 - $229 through ad revenue. Historical data is not yet available to calculate daily, weekly, or monthly averages.
About නිදහස් චතුරස්රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ - පොලීසියෙන් ලොකු සද්දයක්... | Ada Derana
Explore නිදහස් චතුරස්රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ - පොලීසියෙන් ලොකු සද්දයක්... | Ada Derana with 114,579 views, 501 likes, and 336 comments. Experience the impact of this video content that has captured audience attention.
Ada Derana | ශ්රී ලංකාවේ විශ්වසනීය හා ප්රමුඛතම පුවත් සපයන්නා නිදහස් චතුරස්රයේ පෙත්සම් එකතු කරන්න ගිය පිරිසක් ඉවත් කෙරේ - පොලීසියෙන් ලොකු සද්දයක්... “යන්න මහත්තයා යන්න...මගේ ඇඟෙන් අල්ලන්න එන්න එපා” වගා ආයෝජනය කළ මුදල් නිදහස් කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම අද (05) සිවිල් බුද්ධි පෙරමුණේ සාමාජිකයින් විසින් කොළඹ නිදහස් චතුරස්රයේ දී සිදුකෙරුණි. එම අවස්ථාවට එම පෙරමුණේ කැඳවුම්කරු, සංජය මහවත්ත මහතා සමඟ තවත් පිරිසක් එක්ව සිටියහ. පසුව එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමඟ සංජය මහවත්ත මහතාට එම ස්ථානයෙන් පිටව යන ලෙස දැනුම්දුන්නේය. එහිදී පොලීසිය සහ සංජය මහවත්ත මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණි. වගා ආයෝජනය සඳහා ජනතා මුදල් ආයෝජනය කළ ආයතන කිහිපයක් ශ්රී ලංකා මහා බැංකුව විසින් අත්හිටුවීමත් සමඟ එම ආයෝජකයින් හට අසාධාරණයක් සිදු වී ඇති බවට සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා පවසයි. එම ජනතාව වෙනුවෙන් රට පුරා මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර ඇති අතර එය නිදහස් චතුරස්රයෙන් මෙලෙස ආරම්භ වූ අතර, අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමට නියමිතයි. #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
About YouTube Real-Time View Count
With SocialCounts.org’s view counter, track your YouTube video’s live view count and YouTube likes count in real time with fast, reliable updates.
Watch every YouTube video live view count rise with our real-time YouTube views tracker—built for accuracy and minimal delay.
Follow YouTube real time views as they happen, using our dedicated view counter for YouTube videos.
Get up-to-date live view count on YouTube and see real-time growth with SocialCounts.org’s smart tracking tools.
Embed Widget
Parameters:
fullscreen=true- Fullscreen countergraph=true- Live graph chartcounter=0/1/2- Select counter (0=likes, 1=views, 2=comments)
URL
Click to copy the embed URL to your clipboard

