20,760
likes
1,287
comments
daily view 0
monthly view 0
Live Analytics
Comments 0
Rathana Sutraya - රතන සූත්‍රය (MKS) #sethpirith Analytics Table
Income Estimates for Rathana Sutraya - රතන සූත්‍රය (MKS) #sethpirith
Based on this YouTube video's total view count of 7.78M views and industry-standard rates, the estimated total earning is $5.44K - $15.5K through ad revenue. Historical data is not yet available to calculate daily, weekly, or monthly averages.
About Rathana Sutraya - රතන සූත්‍රය (MKS) #sethpirith
Explore Rathana Sutraya - රතන සූත්‍රය (MKS) #sethpirith with 7,782,707 views, 20,760 likes, and 1,287 comments. Experience the impact of this video content that has captured audience attention.
Rathana Sutraya - රතන සූත්‍රය (MKS) #sethpirith - රතන සූත්‍රය - සම්බුද්ධ අණසකින් ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතැයි සලකා පන්සීයක් සංඝයාවහන්සේලා සමග විශාලාවට වැඩමකළ බුදුන්වහන්සේ රතන සූත්‍රය දේශනාකළ සේක. ඒ සමග ඇදවැටුණු මහා වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංඟා වලට ගසාගෙන ගොස් නුවර පිරිසිදු විය. ආන්නද හිමියන් අමතා තථාගතයන් වහන්සේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍ය සහිතව ලිච්ඡවී රජදරුවන් සමග විශාලාවේ තුන් පවුරු වටා පිරිත් පැන් ඉසින්නැයි වදාළ සේක. ආන්නද හාමුදුරුවන් ද බුද්ධ පාත්‍රයට පිරිත්පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවරම පිරිත්පැන් ඉස්සාහ. මෙලෙස දින හතක් පුරා රතන සූත්‍රය දේශනා කිරීමෙන් තුන්බිය දුරුවිය. නුවර වැසියෝ සැනසුනාහ. මෙම සූත්‍රය මනාව අවබෝධ කරගැනීමෙන් ආරක්ෂාව සළසා ගැනීමටත් නිවන් සාක්ෂාත් කර ගැනීමටත් ඔබට හැකිය. මෙහි ඇති විශේෂත්වය නම් මෙහි අන්තර්ගත ගාථාවල බුද්ධ, ධම්ම, සංඝ රත්නයන්හි ගුණ ස්වභාවයන් පැහැදිළිව පෙන්වා දී ඒ සත්‍ය බලයෙන් යහපත උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සියලුම ගාථා අවසන් කොට ඇති බැවිනි. එබැවින්ම මෙම වටිනා සූත්‍රය තුන් පිටකයෙන් උකහාගෙන පිරුවාණා පොත් වහන්සේට ඇතුළත් කොට ඇත. ඔබටත් නිවන් අවබෝධය පිණිස මෙම අර්ථ විවරණය මහෝපකාරී වේවා! ලෞකික මෙන්ම ලෝකෝත්තර ආරක්ෂාව අභිවෘද්ධිය සැලසේවා! #pirith #sethpirith #rathanasuthraya
About YouTube Real-Time View Count
With SocialCounts.org’s view counter, track your YouTube video’s live view count and YouTube likes count in real time with fast, reliable updates.
Watch every YouTube video live view count rise with our real-time YouTube views tracker—built for accuracy and minimal delay.
Follow YouTube real time views as they happen, using our dedicated view counter for YouTube videos.
Get up-to-date live view count on YouTube and see real-time growth with SocialCounts.org’s smart tracking tools.
Embed Widget
Parameters:
fullscreen=true- Fullscreen countergraph=true- Live graph chartcounter=0/1/2- Select counter (0=likes, 1=views, 2=comments)
URL
Click to copy the embed URL to your clipboard

