888
likes
21
comments
daily view 0
monthly view 0

Share

Live Analytics

Comments 0

Ipaduna Da Patanma Karaoke (Without Voice) ඉපදුන දා පටන්ම කැරෝකේ Analytics Table

Income Estimates for Ipaduna Da Patanma Karaoke (Without Voice) ඉපදුන දා පටන්ම කැරෝකේ

Based on this YouTube video's total view count of 130K views and industry-standard rates, the estimated total earning is $92 - $262 through ad revenue. Historical data is not yet available to calculate daily, weekly, or monthly averages.

About Ipaduna Da Patanma Karaoke (Without Voice) ඉපදුන දා පටන්ම කැරෝකේ

Explore Ipaduna Da Patanma Karaoke (Without Voice) ඉපදුන දා පටන්ම කැරෝකේ with 130,796 views, 888 likes, and 21 comments. Experience the impact of this video content that has captured audience attention.

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Nelson Vass 🌟★彡𝒩𝑒𝓁𝓈𝑜𝓃 𝒱𝒶𝒶𝓈 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟 Bothale Mage Bothale Karaoke / බෝතලේ මගෙ බෝතලේ කැරෝකේ https://youtu.be/3yRX9DUHaIw Can't You See What You Do To Me Karaoke / කැන්ට් යූ සී වට්යූ ඩූටුමී කැරෝකේ https://youtu.be/eF1ti62wwpQ Adareta Tharaha Wela Karaoke / ආදරේට තරහ වෙලා කැරෝකේ https://youtu.be/nwVErDHLSfE ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු. යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න. 👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 ) 🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 : 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc 🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 : 👉 https://www.facebook.com/honeybirdskaoke 🟣𝓔𝓶𝓪𝓲𝓵 : 👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න. ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ ඉපදුන දා පටන්ම ආදරයෙන් මා හදා වැඩු බව ලොව මට කිව්වා දැනගත් දා පටන්ම අනුන්ගෙ බස් නිසා ඔබෙන්ම අහන්න හිතුනා මා ඔබෙ පුතු නොවේද හැදු වැඩුවා පමණද කියන්න මගෙ සුදු අම්මා ලෝකය බොරුයි නේද කොච්චර ඔබ ආදරේද ඔබමයි මා වැදු අම්මා දෑසේ කදුලු පෙනේ වේදනාව මටද දැනේ ආයෙත් නොඅසමි අම්මේ වෙන අම්මල මොකටද මට මොන අඩු පාඩු ද අම්ම ඔබයි සංසාරේ වෙන අම්මල මොකටද මට මොන අඩු පාඩු ද අම්ම ඔබයි සංසාරේ වදලා කුනු බක්කියෙ දමලා යන අම්මලාට කියලා දෙන්නද අම්මේ වදනා අම්මලාද හදනා අම්මලාද පැහැදුවෙ අම්මා අරුතේ වදනා අම්මලාද හදනා අම්මලාද පැහැදුවෙ අම්මා අරුතේ කුසතුල බිලිඳු මරා මව් නමට දෙන්නෙ නිගා හදන්න බය හින්දා නේ වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ මතු බුදු වෙනවා අම්මේ වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ මතු බුදු වෙනවා අම්මේ වදන්න පින් මදි මුත් හදනා පිනෙන්ම ඔබ..... මතු බුදු වෙනවා අම්මේ

About YouTube Real-Time View Count

With SocialCounts.org’s view counter, track your YouTube video’s live view count and YouTube likes count in real time with fast, reliable updates.

Watch every YouTube video live view count rise with our real-time YouTube views tracker—built for accuracy and minimal delay.

Follow YouTube real time views as they happen, using our dedicated view counter for YouTube videos.

Get up-to-date live view count on YouTube and see real-time growth with SocialCounts.org’s smart tracking tools.

Embed Widget

Parameters:

  • fullscreen=true - Fullscreen counter
  • graph=true - Live graph chart
  • counter=0/1/2 - Select counter (0=likes, 1=views, 2=comments)
URL

Click to copy the embed URL to your clipboard