191,376
likes
23,418
comments
daily view 0
monthly view 0
Live Analytics
Comments 0
Yashodara Kavi | යසෝදරා කවි - Original Song | Nipuni Hansika Dharmadasa Analytics Table
Income Estimates for Yashodara Kavi | යසෝදරා කවි - Original Song | Nipuni Hansika Dharmadasa
Based on this YouTube video's total view count of 20.0M views and industry-standard rates, the estimated total earning is $14.0K - $40.0K through ad revenue. Historical data is not yet available to calculate daily, weekly, or monthly averages.
About Yashodara Kavi | යසෝදරා කවි - Original Song | Nipuni Hansika Dharmadasa
Explore Yashodara Kavi | යසෝදරා කවි - Original Song | Nipuni Hansika Dharmadasa with 20,042,891 views, 191,376 likes, and 23,418 comments. Experience the impact of this video content that has captured audience attention.
📜 Video Description Yashodara Kavi – The Story of Yashodara & Siddhartha is a timeless masterpiece of Sinhala classical poetry that beautifully portrays the emotional depth, sacrifice, and spiritual journey of Yashodara Devi and Prince Siddhartha Gautama. In this video, we explore the literary and cultural value of Yashodara Kaviya, highlighting its importance in Sinhala literature and Buddhist poetry. The poem reflects Yashodara’s inner feelings and devotion, offering a unique perspective on the life of Siddhartha before his enlightenment as the Buddha. This presentation is ideal for: Students of Sinhala Literature Lovers of ancient Sinhala poems Anyone interested in Buddhist storytelling and classical kavi tradition ✨ Presented by Pamuditha Manelanga If you enjoy Sinhala classical content, don’t forget to Like, Share, and Subscribe for more literary and cultural videos. ශාක්‍ය මුණි ධර්ම ස්වාමී ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකාව වූ පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය වූ මහා දේවී යශෝධරාවන්ගේ නිර්මල ශ්‍රී නාමයට උතුම් දෙව් මිනිසුන්ගේ නමස්කාරය වේවා! පදපෙළ 🙏👇 සුන්දර ඇසළ සඳ බබළන අහස මත පින්බර දිනක මම අම්මා කෙනෙක් උන පෙම්බර මගේ පණ නල බඳු සමිද ඔබ වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට සංකාසෝක තැවෙනා සිත දරාගෙන සන්ධ්‍යා වළා රත් පැහැවන වෙලාවට ඈතින් පෙනෙන හිමවත් පව් තලාවට එන්නද සමිදුනේ ඉන්නා දිහාවට සීතල සුළං හිමවත් පව්වේ ඉඳලා ඇවිදින් වැදුණි සමිදුගෙ සිරිපා සිඹලා සුපිපිණ සුවඳ මල් කැකුලක් බිම වැටිලා බල බල හිටියෙ සමිදුන් අද එයි කියලා තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය සිදුහත් නමින් ධජ නංවා පෑ බලය ඉර හඳ පවා පරදන ඔබෙ රූ සිරිය සිහිකර කරා මම ඉන්නේ එන තුරුය දන්නා නමුත් හැර යන බව යම් දිනක නැහැ නවතන්නේ ඔබ යන මග කිසි විටක පිසදා කඳුලු මදහස නගමින් නිබඳ බල බල හිඳිමි බුදු වී එනතුරුම අද ශෝකයෙ කඳුළු සමිදුනි නවතාලන්න රාගයෙ රුදුරු කෙළෙසුන් දුරු කරලන්න අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න අම මහ නිවන් සැපගෙන අද මෙහි එන්න සුසිනිදු කසී සලු හැරදා මෙමා අද හනසළු දරනවා සමිදුනි මැදුර මැද ඔබ විඳිනා දුකින් මට හිමි සැප කිමද කය මැදුරේ නමුදු සිත ඔබ ළඟය අද යනවිට වංකගිරියට වෙසතුරු නිරිඳූ මන්ද්රී දේවි ආවා වනයට රුදුරූ සසරේ එනවිටදි අපි එලෙසින් නමුදූ තනිවම ගියේ ලබනටමද පදවි බුදූ සව්සත එතෙර කරවන්නට සන්සාරෙන් දීපංකර මුණිදුගේ බුදු කරුණාවෙන් මතකද හිමියනේ විවරණ ලැබූ වාරේ එදිනද සමිදුනේ සිටියේ ඔබ ගාවින් සසරෙහි හිමියනේ පාරමි පුරන විට මතකද ඔබට දන් දුන්නා දෙවියව කිසිවෙනසකින් තොරවම සිත සතුටුවන බුදු කෙනෙකුන්ට උපකාරය උනේ මම සිදුහත් මහා බෝසත් හිමිරජාණෙනී රන් මිණිමුතු ද අගයක් නැහැ සුවාමිනී ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනී එතෙරට ගන්න මාව ද ගිනි ගුහාවෙනී හැම සැප සපිරු සුදොවුන් පිය නිරිඳු කුල රාහුල පුතුන් සනසා වඩමින් උකුල සිදුහත් ලොවට අරුතට ඉපදුණු මෙකුල බිම්බා දේවි මම වෙමි පින් ගඟ උතුල දරනා ලොවේ හැම යසසින් පිරී ගිය හැමදෙන හඳුනනා සිදුහත් පෙම්වතිය භව රැහැනේ බැඳුම් සිඳිනා මගම ගිය මම වෙමි යසස් හිමි රාහුල මව් තුමිය ගෞතම මුණිදුගේ සසුනේ වැඩ හිඳිමින් මරු පරදවා අරහත් බල පතුරවමින් හඬනා ශෝකහුල් හැම උදුරා දමමින් බබලමි අම නිවන් පුර සුව සැප ලබමින් දම් ගගන තලාවේ අම වළා පැතිරුනා විහිදෙනා බුදු රැසින් මගේ සිත සැනසුනා ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණ දරා පිරිනිවන් දුටුව මම කපිලපුර යශෝදරා මෙම සුගායනය ශ්‍රවණය කිරීමෙන් සිතට දැනෙන නිරාමිස ප්‍රීතිය අතිමහත් වේ. මෙම සංගීත නිර්මාණයේ සියලුම හිමිකම් මුල් නිර්මාණකරුවන් සතු වෙයි. මෙය ප්‍රතිනිර්මාණය කිරීම මෙන්ම තම නාලිකාවල ප්‍රවර්ධනය වෙනුවෙන් වෙනත් YouTube හෝ Facebook නාලිකාවල නැවත ප්‍රචාරය කිරීම සපුරා තහනම් වේ..කර්තෘ අයිතින් උල්ලංඝනය කිරීමකි.. Yasodara Kavi - යසෝදරා කවි පද රචනය - කටුගස්තොට සිරිධම්ම ස්වාමින්වහන්සේ . සංගීතය සහ නිර්මාණ අධ්‍යක්ෂණය - පමුදිත මානෙල් අංග. ගායනය - නිපුනි හංසිකා ධර්මදාස. Lyrics - Rev. Katugastota Siri Damma Himi Melody, music & produced - Pamuditha Manelanga Singing - Nipuni Hansika Dharmadasa. Music instrument player (percussionist) - Sumudu wikasitha Manelanga. Recording - Tharanga Rathnayake. Music composition, Mixing & Mastering - Isuru vithanage Yashodara Kavi audio track by Pamuditha Manelanga© unauthorized copying, usage, publishing, public performance, hiring, renting, adapting, synchronization, reproduction, broadcasting, editing of this creation strictly prohibited and is a violation of intellectual property law. Pamuditha Manelanga is the original composer of this song. All Rights Reserved © #YashodaraKavi #SiddharthaAndYashodara #YashodaraKaviya #SinhalaClassicalPoetry #SinhalaLiterature #BuddhistPoetry #SinhalaKavi #SriLankanLiterature #yashodarakavi #bimbadevi #pamudithamanelanga
About YouTube Real-Time View Count
With SocialCounts.org’s view counter, track your YouTube video’s live view count and YouTube likes count in real time with fast, reliable updates.
Watch every YouTube video live view count rise with our real-time YouTube views tracker—built for accuracy and minimal delay.
Follow YouTube real time views as they happen, using our dedicated view counter for YouTube videos.
Get up-to-date live view count on YouTube and see real-time growth with SocialCounts.org’s smart tracking tools.
Embed Widget
Parameters:
fullscreen=true- Fullscreen countergraph=true- Live graph chartcounter=0/1/2- Select counter (0=likes, 1=views, 2=comments)
URL
Click to copy the embed URL to your clipboard

